WATCH – දසුන් එළියට; චාමික ඇතුළට එද්දී මෙන්ඩිස් නායකත්වයට – #SLvPAK – Cricketry – Cricket World Cup 2023

626

2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන මූලික වටයේ තරගය සදුදා (16) ලක්නව් හි දී පැවැත්වෙනවා. එම තරගයට ශ්‍රී ලංකාවේ තිබෙන සුදානම ගැන ThePapare.com මාධ්‍යවේදී දමිත් වීරසිංහ රැගෙන එන Cricketry වැඩසටහනයි මේ.

Coverage Powered by Lankatiles & Black Knight