WATCH – මැදපෙළ සහ වේගපන්දුවේ අසාර්ථකත්වය නිසා කුසල් සහ සදීරගේ ශතක අපතේ යයි – #SLvPAK – Cricketry | #CWC23

1257

2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වුණු මූලික වටයේ තරගය ඊයේ (10) Hyderabad හි පිහිටි Rajiv Gandhi ක්‍රීඩාංගණයේ දී අවසන් වුණා. වාර්තා රැසක් අලුත් වුනු එම තරගයෙන් කඩුලු 6ක ජයක් ලබාගත්තේ පාකිස්තානයයි. එම තරගය ගැන ThePapare.com ක්‍රිකට් කළමණාකරු දමිත් වීරසිංහ රැගෙන එන Cricketry වැඩසටහනයි මේ.