WATCH – ලෝක කුසලානයට ශ්‍රී ලංකාව සූදානම් ද? – #SLvSA – Lankatiles Cricket Chat | CWC 2023

677
2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය හෙට (5) එංගලන්තය සහ නවසීලන්තය අතර තරගයෙන් ආරම්භ වීමට නියමිතයි. මේ එම තරගාවලිය සහ ශ්‍රී ලංකා කණ්ඩායමේ සූදානම ගැන ThePapare.com මාධ්‍යවේදී සචින් ධනංජය පීරිස් සහ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක ෆර්වීස් මහරූෆ් ඔබ වෙත රැගෙන එන Lankatiles Cricket Chat වැඩසටහන.