WATCH – ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් රිජ්වේ ආර්යා ළමා රෝහලට | Sri Lanka National Cricketers visit Lady Ridgeway Hospital for Children

602
ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින් අද (24දා) උදෑසන රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත පැමිණ ලිට්ල් හාට්ස් ව්‍යාපෘතියට සහය දක්වා තිබුණා.
Visual Credits – Sri Lanka Cricket