WATCH – දඹුල්ල අංක එකට – LPL 2023 – 11th August | Cricketry

419

2023 ලංකා ප්‍රිමියර් ලීගයේ (LPL) ඊයේ (11) පැවති තරගයෙන් ජයග්‍රහණය වාර්තා කිරීමට Dambulla Aura කණ්ඩායම සමත් වුනා. එම ජයග්‍රහණය පිළිබඳව ThePapare.com මාධ්‍යවේදී මලින්ද ස්වර්ණමාල් බණ්ඩාර ඔබ වෙත රැගෙන එන Cricketry වැඩසටහනයි මේ.