WATCH – මුලදී ලබාගත්ත ජයග්‍රහණ දැන් වටින්නේ නැහැ – Niroshan Dickwella

492
අද පෙරවරුවේ ලංකා ප්‍රිමියර් ලීග් (LPL) කණ්ඩායම් නායකයින් සමඟ මාධ්‍ය සාකච්ඡාවක් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ මාධ්‍ය මධ්‍යස්ථානයේ දී පැවැත්වුණා. එහි දී කොළඹ කණ්ඩායමේ නායක නිරෝෂන් දික්වැල්ල මෙසේ තම අදහස් පළ කළා.