WATCH – පාසලේ පළමු පෙළ ගහන්න කලින් ශ්‍රී ලංකා 19න් පහළ ගහපු – Yasiru Rodrigo | Powerplay

1792

කොළඹ ප්‍රදේශයේ උපත ලබා ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයේ ඉගෙනුම ලබමින් ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ, යසිරු රුද්‍රිගු Powerplay වැඩසටහන සමග එක්වෙමින් රසබර මතකයන් රැසක් බෙදාගත්තා.