WATCH – තියෙන ලකුණු රැකගන්න අපි උපරිම සටන දෙනවා – Naveed Nawaz

673

ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර තරග 2කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ සිව්වන දිනය අද (19) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමා වුනා. තරගය පිළිබද ශ්‍රී ලංකා කණ්ඩායමේ සහය පුහුණුකරු Naveed Nawaz මාධ්‍ය හමුවේදි මෙසේ අදහස් පලකලා.