WATCH – අවශ්‍යම මොහොතේ ධනංජය ලබාගත් ශතකය විශිෂ්ටයි – #SLvPAK | 1st Test – Day 2 – Cricketry

108

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරග 2කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ දෙවන දිනය අද (17) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමා වුනා. අද දිනයේ තරග විස්තර පිළිබඳ ThePapare.com මාධ්‍යවේදී සචින් ධනංජය රැගෙන ගෙන එන Cricketry වැඩසටහන.