VideosSinhala WATCH – ක්‍රිකට් එක්ක CAMPUS එකේ වැඩත් BALANCE කරගෙන ගමනක් යන – Isitha Wijesundara | Powerplay By Admin - 16/07/2023 621 FacebookTwitterPinterestWhatsApp කුරුණෑගල කුලියාපිටිය ප්‍රදේශයේ උපත ලබා කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ ඉගෙනුම ලබමින් ශ්‍රී ලංකා ක්‍රිකට් දෙවන පෙළ කණ්ඩායම නියෝජනය කළ, ඉසිත විජේසුන්දර Powerplay වැඩසටහන සමග එක්වෙමින් රසබර මතකයන් රැසක් බෙදාගත්තා