VideosSinhala WATCH – ප්‍රබලයෙක් Manchester United හැර යයි | Football ලෝකය By Admin - 11/07/2023 795 FacebookTwitterPinterestWhatsApp ක්‍රීඩා සමාජ පාපන්දු පිටිය ක්‍රීඩක හුවමාරු වීම් නිසා කාර්යබහුල වෙද්දී ජාත්‍යන්තර පාපන්දු පිටිය කාන්තා පාපන්දු ලෝක කුසලානය නිසා කාර්යබහුල වෙමින් පවතිනවා. පාපන්දු ලෝකයේ රසවත් පුවත් රැසක් සමඟින් මේ, පාපන්දු ලෝකයයි.