WATCH – ශ්‍රී ලංකා නාමය IPL පිටියේ බබලවන අලුත්ම තුරුම්පු – IPL Special

768
2023 IPL ක්‍රිකට් තරගාවලිය පසුගිය 31 වැනිදා ඉන්දියාවේ දී ආරම්භ වුනා. 16 වැනි වරට පැවැත්වෙන මෙවර IPL ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි සතියේ තොරතුරු රැගෙන ThePapare.com කණ්ඩායමේ අසංක හදිරම්පෑල සහ සචින්පී දනංජය පීරිස් ඔබ හමුවට. IPL තරගාවලියේ තරග සියල්ලම සජීවීව නරඹන්න ThePapare.com එක්ක එකතු වෙන්න.

IPL තරග සජීවීව නැරඹීමට – https://www.thepapare.com/live/