WATCH – අමාරුම කාලේදී කණ්ඩායමෙන් ලොකු Support එකක් තිබ්බා – Kusal Mendis

585

ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර පැවති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ශ්‍රී ලංකාව ඉනිමකින් හා ලකුණු 10 කින් ජයගගැනීමට අද (28) සමත් වුණා. තරගයේ දී ද්විත්ව ශතකයක් ලබාගත් කුසල් මෙන්ඩිස් තරගයට පසුව පැවති මාධ්‍ය හමුවේ දී මෙසේ සිය අදහස් පැවසූවා.