WATCH – රැදැල්ලේ පුහුණුව ගැන Dimuth, Mathews ඇතුළු පුහුණුකරුවන්ගේ අදහස් | Sri Lanka training at Radella

733
තීරණාත්මක නවසීලන්තයට එරෙහි ටෙස්ට් තරග සංචාරයට පෙර සූදානමක් ලෙසින් ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුවීම් සඳහා නවසීලන්ත තත්ත්වයන්ට සමාන කමකින් යුත් නුවරඑළිය රැදැල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය යොදා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබෙනවා. ඒ ගැන ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න, ක්‍රිකට් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් , ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු, ඇතුළු පුහුණුකරුවන් මෙසේ සිය අදහස් පළ කළා.
Visual Credits – SLC