WATCH – 93 වැනි සුලෝහිත සංග්‍රාමයට ඩයලොග් සවි බලය | 93rd Battle of the Maroons 2023 – Sponsorship Exchange

193

කොළඹ ආනන්ද විද්‍යාලය සහ කොළඹ නාලන්දා විද්‍යාලය අතර පැවැත්වෙන 93 වැනි සුලෝහිත සංග්‍රාමය මාර්තු 4 සහ 5 දෙදින පුරා කොළඹ SSC පිටියේ දී පැවැත්වෙනවා. එහි අනුග්‍රාහකත්ව පිරිනැමීමේ හමුවේ ඊයේ (16) කොළඹ ඩයලොග් ප්‍රධාන මූලස්තානයේ දී පැවැත්වුනා.

Photos – 93rd Battle of the Maroons 2023 – Sponsorship Exchange Event

>> March Madness 2023 <<