WATCH – “දසුන් අයියා පන්දු යැව්වා නම් හොඳයි” – Maheesh Theekshana

897

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වෙන තරග තුනකින් යුත් විස්සයි විස්ස තරගාවලියේ දෙවැනි තරගය ඊයේ (05) අවසන් වුනා. තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේ දී දඟපන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ මෙලෙස අදහස් දැක්වූවා.