WATCH – කණ්ඩායමක් විදිහට ක්‍රීඩා කළොත් අපිට දිනන්න පුළුවන් – Wanindu Hasaranga

694

ඉන්දියාව සමඟ පැවැත්වීමට නියමිත විස්සයි විස්ස තරග 3කින් සහ එක්දින තරග 3කින් සමන්විත තරගාවලිය සඳහා මුහුණදෙන ශ්‍රී ලංකා කණ්ඩායම අද (31) දිවයිනෙන් පිටත්ව ගියා. එහි දී ශ්‍රී ලංකා විස්සයි විස්ස උපනායක වනිඳු හසරංග දැක්වූ අදහස්.

>> Photos – Sri Lanka Tour of India 2023 – Sri Lanka Cricket Team Departure