WATCH – ලැබුණු අලුත් වගකීම ගැන ගොඩක් සතුටුයි – Kusal Mendis

699
ඉන්දියාව සමඟ පැවැත්වීමට නියමිත විස්සයි විස්ස තරග 3කින් සහ එක්දින තරග 3කින් සමන්විත තරගාවලිය සඳහා මුහුණදෙන ශ්‍රී ලංකා කණ්ඩායම අද (31) දිවයිනෙන් පිටත්ව ගියා. එහි දී ශ්‍රී ලංකා එක්දින උපනායක කුසල් මෙන්ඩිස් දැක්වූ අදහස්.

>> Photos – Sri Lanka Tour of India 2023 – Sri Lanka Cricket Team Departure