WATCH – “මොන දේ කළත් රට වෙනුවෙන් කරන වගකීම හරියටම ඉටු කරන්න ඕනේ” – Pathum Nissanka

775

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වෙන ICC එක්දින සුපර් ලීග් තරගාවලියට අයත් තෙවැනි සහ අවසන් එක්දින තරගයට පෙර අද (29) පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක මෙසේ සිය අදහස් පැවසුවා.

Coverage Powered by Nippon Paints