WATCH – ධනුෂ්කට ඇප ලැබීම ජයග්‍රහණයක්; බිල් එන විදිහට අපි ගෙවීම් කරනවා – ශ්‍රී ලංකා ක්‍රිකට් අතිරේක ලේකම්

656

2022 LPL තරගාවලිය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් අද (17) ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්තානයේ දී පැවැත්වුනා. එහිදී ධනුෂ්ක ගුණතිලකට ඇප ලැබීම සහ එහිදී කළ වියදම් ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් අතිරේක ලේකම් ක්‍රිෂාන්ත කපුවත්ත මහතා මෙසේ සිය අදහස් පැවසුවා. එසේම එළඹෙන ඇෆ්ගනිස්තාන එක්දින ක්‍රිකට් තරගාවලියට එක්වන ශ්‍රී  ලංකා සංචිතයෙන් චාමික කරුණාරත්න ඉවත් කිරීමට පාදක වුනු හේතුව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් මොහාන් ද සිල්වා මහතා හෙළි කළා.