WATCH – විරාමයකට පසුව ThePapare පාසල් පාපන්දු සැණකෙළිය නැවතත්! Football ලෝකය

726

අන්තර් පාසල් පාපන්දු පිටියට නව ජවයක් ගෙනෙමින් ThePapare පාපන්දු ශූරතාවය 2022 ගෙවුණු සතියේ ආරම්භ වුනා. එම තරගාවලියේ තොරතුරුද සමඟින් පාපන්දු ලෝකය.