WATCH – බංග්ලාදේශය මෙල්ල කරන්න ශ්‍රී ලංකාව කළ යුතුම වෙනස්කම්: #SLvBAN – Asia Cup 2022 – Expert Analysis

287

2022 ආසියානු කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගී වන තීරණාත්මක දෙවැනි තරගය සැප්තැම්බර් 1 වැනිදා බංග්ලාදේශයට එරෙහිව ඩුබායි හිදී ආරම්භ වීමට නියමිතයි. එම තරගය ගැන ThePapare.com මාධ්‍යවේදී දමිත් වීරසිංහ සහ හිටපු ක්‍රිකට් ක්‍රීඩක සහ ප්‍රවීණ විස්තර විචාරක ෆර්වීස් මහරූෆ් ගෙන එන Expert Analysis වැඩසටහන.

Coverage powered by Emerald