WATCH – ලකුණු 400කට යන්න පුළුවන් නම් අපිට හොඳ අභියෝගයක් දෙන්න පුළුවන් – Oshada Fernando

613

පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය අද (24) ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී ආරම්භ වුනා. තරගයේ පළමු දිනය අවසන් වීමට පසුව පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා ක්‍රීඩක ඕෂද ප්‍රනාන්දු මෙසේ සිය අදහස් පැවසුවා.