CLIPS – කඩුලු රැකීමේ වගකීම දික්වැල්ලගෙන් චන්දිමාල්ට? – #SLvPAK- 1st Test – Expert Analysis

468

පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය මේ මස 16 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී ආරම්භ වෙනවා. මේ එම තරගය ගැන හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක/ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරක ෆර්වීස් මහරූෆ් සහ ThePapare.com ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු දමිත් වීරසිංහ සිදු කළ විශ්ලේෂනාත්මක කතා බහයි.

Coverage Powered by – Moose Clothing Company

>> සම්පූර්ණ වීඩියෝව <<