WATCH – දැන් ඉන්න කණ්ඩායමට සමාජ මාධ්‍ය ජාලා වලින් ලොකු පීඩනයක් තිබෙනවා – Dasun Shanaka

676

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය හෙට (14) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වෙනවා. තරගාවලියට පෙර අද (13) පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා සීමිත පන්දුවාර නායක දසුන් ශානක මෙසේ සිය අදහස් පැවසුවා.

Coverage Powered by Moose Clothing Company