WATCH – ශානක කොහොම හරි තරගය ඉවර කරයි කියලා ලොකු විශ්වාසයක් තිබුනා – Bhanuka Rajapaksa

771

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන විස්සයි විස්ස තරග තුනකින් සමන්විත ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද (11) මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමා වුනා. එම තරගයෙන් පෙරළිකාර කඩුලු 4ක ජයක් වෙත ශ්‍රී ලංකාව මෙහෙයවීමට නායක ශානක සමත් වීම කැපී පෙනුනා. තරගයට පසුව පැවති මාධ්‍ය හමුවේ දී භානුක රාජපක්ෂ මෙසේ සිය අදහස් පැවසුවා.

Coverage Powered by Moose Clothing Company