WATCH – මාව Attack කරන පිතිකරුවන්ගේ කඩුලු ගන්න මට ලේසියි – Wanindu Hasaranga

347

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වුනු දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන් ද කඩුලු 3ක තියුණු ජයක් හිමි කරගැනීමට සමත් වූ ඕස්ට්‍රේලියාව තවත් තරගයක් ඉතිරිව තිබිය දීම තරගාවලිය ජයගැනීමට සමත් වුනා. එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ලකුණු 33කට කඩුලු 4ක් දවාගත් වනිඳු හසරංග තරගයට පසුව පැවති මාධ්‍ය හමුවේ දී මෙසේ සිය අදහස් පැවසුවා.Coverage Powered by Moose Clothing Company