WATCH – ශ්‍රී ලංකා මැදපෙළ බිඳ වැටීම අදහාගැනීමට අපහසුයි – SLvAUS: 1st T20I – Cricketry

422

වසර 6ක නිහැඬියාවකින් පසුව ශ්‍රී ලංකාවට පැමිණි ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (7) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමාව දුටු අතර එම තරගයෙන් කඩුලු 10ක දැවැන්ත ජයක් වාර්තා කරගැනීමට ඕස්ට්‍රේලියාව සමත් වුනා. මේ එම තරගය ගැන ThePapare.com මාධ්‍යවේදී දමිත් වීරසිංහ රැගෙන ගෙන එන Cricketry වැඩසටහනයි.