WATCH – ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් අපි මේ තරගාවලිය ජයගන්න උපරිම කැපවෙනවා – Dasun Shanaka

654
ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය හෙට (7) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වෙනවා. තරගාවලියට පෙර අද (6) පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා සීමිත පන්දුවාර නායක දසුන් ශානක මෙසේ සිය අදහස් පැවසුවා.

Coverage Powered by Moose Clothing Company