WATCH – මේ තරගාවලි ජය ගන්න වෙනදට වඩා මහන්සි වුනා – Dimuth Karunaratne | #BANvSL 2022

735

බංග්ලාදේශය සමඟ පැවැත්වුණු ටෙස්ට් තරග දෙකකින් සමන්විත තරගාවලිය 1-0ක් ලෙස අවසන් කරමින් 2021-23 ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනට ලකුණු 16ක් ලබා ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (28) දිවයිනට පැමිණියා. එහි දී ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න මෙසේ සිය අදහස් පැවසුවා.

Video Credits – SLC