WATCH – අත්දැකීම් අඩු වේගපන්දු යවන්නන් සමඟ ශ්‍රී ලංකාව ලබාගත් ජය විශිෂ්ටයි – #BANvSL – 2nd Test: Cricketry

1759

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ අතර ඩකා හිදී පැවැත්වුණු දෙවැනි ටෙස්ට් තරගය අද (27) කඩුලු 10කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුනා. ඒ අනුව ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනට ලකුණු 12ක් එක්කාසු කරගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබුනා. මේ එම තරගය ගැන ප්‍රවීන ක්‍රිකට් විස්තර විචාරක රොෂාන් අබේසිංහ ගෙන එන Cricketry වැඩසටහනයි.