WATCH – “ශ්‍රේණිගත කිරීම් කියන්නේ ඉලක්කමක් විතරයි” – Chamari Athapaththu

531

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වීමට නියමිත එක්දින සහ විස්සයි විස්ස තරගාවලියේ පළමු විස්සයි විස්ස තරගය හෙට (24) Karachi හිදී ආරම්භ වෙනවා. මේ එම තරගයට පෙර අද (23) පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු දැක්වූ අදහස්.

Video Credits – SLC