VideosSinhala WATCH – “නවක හා අත්දැකීම් බහුල ක්‍රීඩකයින් සහිත හොඳ කණ්ඩායමක් අපිට ඉන්නවා” – මැතිව්ස් By Admin - 08/05/2022 237 FacebookTwitterPinterestWhatsApp ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් තරග 2කින් යුත් තරගාවලියට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම අද (08) දිවයිනෙන් පිටත්ව ගියා. තරගාවලියට පිටත්වීමට පෙර පැවති මාධ්‍ය හමුවේ දී ඇන්ජලෝ මැතිව්ස් මෙසේ අදහස් පැවසුවා.