WATCH – “අපේ තිබ්බ Targets වලට යන්න පුළුවන් වුනු නිසා මේ තරගය ජයග්‍රහණය කළා” – Pathum Nissanka

1295

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 5ක ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකාව ඊයේ (16) සමත් වුනා. එම තරගයට පසුව පැවති මාධ්‍ය හමුවේ දී පන්දු 71කදී ලකුණු 75ක් ලබාගත් පැතුම් නිස්සංක මෙසේ මාධ්‍ය වෙත සිය අදහස් පැවසුවා.