WATCH – ශ්‍රී ලංකා පැසිපන්දු නායකයින් සමඟ පිළිසඳරක්

843

ප්‍රවීණ මාධ්‍යවේදී රෙක්ස් ක්ලේමන්ටයින් ජාතික පැසිපන්දු කණ්ඩායමේ නායක ක්ලින්ටන් ස්ටැලෝන් සහ උපනායක රුක්ෂාන් අතපත්තු සමඟ වත්මන් පැසිපන්දු ක්‍රීඩාව, එළඹෙන ජාතික පැසිපන්දු ශූරතාව සහ පැසිපන්දු ක්‍රීඩාවේ අනාගතය පිළිබඳ පැවැත්වූ සාකච්ඡාව.