WATCH – වැස්ස නිසා Kandy Warriorsට අවාසියක් – #LPL 2021 – Match 12: Cricketry

512

ලංකා ප්‍රිමියර් ලීග් 2021 ක්‍රිකට් තරගාවලියේ 12 වැනි තරගය අද (12) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමාව දුටුවේ Jaffna Kings කඩුලු 7ක ජයක් හිමිකර ගනිමින්. මේ එම තරගය ගැන ThePapare.com මාධ්‍යවේදී Damith Weerasinghe ඔබ වෙතට රැගෙන එන Cricketry වැඩසටහනයි.