WATCH – Xavi යටතේ Barcelona ජය ගනී! Football ලෝකය

170

ක්‍රීඩා සමාජ පාපන්දු පිටිය මේ දිනවල ඉතා අවිවේකී. ඒ ශූරයින්ගේ ලීග් තරගාවලිය මෙන්ම අනෙකුත් ලීග් තරගාවලි ද පැවැත්වීම නිසයි. ප්‍රබල කණ්ඩායම් කිහිපයක්ම තියුණු ජයග්‍රහණ වාර්තා කළ ගෙවුණු සතියේ පාපන්දු පිටිය දිගහැරුණේ මෙහෙමයි.