VideosSinhala WATCH – දෙවැනි ටෙස්ට් තරගයේ දී එක් වෙනසක්, චන්දිමාල්ගේ Jersy අංක වෙනසට හේතුව? By Admin - 28/11/2021 4638 FacebookTwitterPinterestWhatsApp ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය හෙට (29) ගාල්ලේ දී ආරම්භ වීමට නියමිතයි. එම තරගයට පෙර අද (28) පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා කඩුලු රකින පිතිකරු දිනේෂ් චන්දිමාල් මෙසේ සිය අදහස් පැවසුවා.