WATCH – “ආරම්භක පිතිකරණ ස්ථානය කියන්නේ මට අලුත් තැනක් නෙමෙයි” – Pathum Nissanka

1198
රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩාය් අතර අද (21) ගාල්ලේ දී ආරම්භ වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනයේ දී ලකුණු 56ක් ලබාගෙන දස්කම් දැක්වූ පැතුම් නිස්සංක මාධ්‍ය හමුවේ දී මෙසේ සිය අදහස් පැවසුවා.

Video Credits – Sri Lanka Cricket