2021 ICC T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටයේ ශ්‍රී ලංකාව සහභාගී වුනු අවසන් තරගය ඊයේ (4) බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ අබුඩාබි හිදී පැවැත්වුනා. එම තරගයෙන් ලකුණු 20ක ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකාව සමත් වුනා. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින් ඉතාමත් ප්‍රීතියෙන් ඔල්වරසන් දෙමින් ශ්‍රී ලංකාව ලබාගත් ජයග්‍රහණයේ සතුට සමරුවේ මෙහෙමයි.







![WATCH – Kavija Gamage 112 [149] vs Dharmaraja College | 119th Battle of The Maroons Hill Country Kavija Gamage](https://www.thepapare.com/wp-content/uploads/HD-KAVIJA-GAMAGE-100x70.jpg)









