WATCH – අපි තාම එළියට ගිහින් නැහැ; හැබැයි අපේ අතේ තියෙන පාලනය අඩුයි | SLvENG: ICC T20 CWC – Expert Analysis

584

2021 T20 ලෝක කුසලානයේ සුපිරි 12 වටයේ දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති තරගය අවසන් මොහොතේ දී කඩුලු 4කින් පරාජය වුනු ශ්‍රී ලංකා කණ්ඩායම, නොවැම්බර් 1 වැනිදා සාජා හිදී එංගලන්තය සමඟ තරග වැදීමට නියමිතයි. එම තරගය සහ පසුගිය දා පැවති දකුණු අප්‍රිකානු තරගය පිළිබඳව ThePapare.com ක්‍රිකට් කළමනාකරු දමිත් වීරසිංහ සහ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක ෆර්වීස් මහරූෆ් විශ්ලේෂණාත්මකව සිදු කළ කතාබහයි මේ.