WATCH – “මේ තරගයේ මගේ පන්දු යැවීම ගැන සතුටු නැහැ; අපිට මූලික දේවල් මඟ ඇරුණා” – Maheesh Theekshana

566

2021 ICC T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටයේ ශ්‍රී ලංකාව සහභාගී වුනු දෙවැනි තරගය ඊයේ (28) ඕස්ට්‍රේලියාව සමඟ ඩුබායි හිදී පැවැත්වුනා. එම තරගයෙන් කඩුලු 7ක සුපිරි ජයක් ලබා ගැනීමට ඕස්ට්‍රේලියාව සමත් වුනා. මේ එම තරගය ගැන තරගයට පසුව පැවති මාධ්‍ය හමුවේ දී මහීෂ් තීක්ෂණ දැක්වූ අදහස්.