WATCH – “දුන්න game plan එක අපි හරියටම කළා; වනිඳු අපිට ලොකු තුරුම්පුවක් ” – Maheesh Theekshana

705

2021 ICC විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වුනු දෙවන තරගය ඊයේ (20) අයර්ලන්ත කණ්ඩායම සමඟ අබුඩාබි හිදී පැවැත්වුනා. එම තරගයෙන් ලකුණු 70ක සුපිරි ජයක් ලබාගත් ශ්‍රී ලංකාව සුපිරි 12 වටයේ සිය අසුන වෙන්කරගත්තා. 

එම තරගයට පසුව පැවති මාධ්‍ය හමුවේ දී මහීෂ් තීක්ෂණ මෙසේ සිය අදහස් පැවසුවා.