WATCH – දිනපු කණ්ඩායමක් එක පාරට වෙනස් කරන්න හොඳ නැහැ | SLvIRE: ICC T20 CWC – Expert Analysis

606

2021 T20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වුනු පළමු තරගය කඩුලු 7කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව ඊයේ (18) සමත් වුනා. ඒ වගේම ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වෙන මීළඟ තරගය හෙට (20) අයර්ලන්ත කණ්ඩායම සමඟ අබුඩාබි හිදී පැවැත්වෙනවා. එම තරග දෙක පිළිබඳව ThePapare.com ක්‍රිකට් කළමනාකරු දමිත් වීරසිංහ සහ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක ෆර්වීස් මහරූෆ් විශ්ලේෂනාත්මක සිදු කළ කතා බහයි මේ.