WATCH – අපේ Strength එක දැනගෙන Fearless ක්‍රිකට් සෙල්ලම් කරන්න ඕනේ | SLvNAM: ICC T20 CWC – Expert Analysis

784

නැමීබියා ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගය අනිද්දා (18) අබුඩාබි හිදී පැවැත්වෙනවා. එම තරගය ගැන වගේම ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වුනු පුහුණු තරග කිහිපය පිළිබඳව ThePapare.com ක්‍රිකට් කළමනාකරු දමිත් වීරසිංහ සහ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක ෆර්වීස් මහරූෆ් විශ්ලේෂනාත්මක සිදු කළ කතා බහයි මේ.