Watch – කුසල්ගේ අලුත්ම තත්වය? අලුත් සැලසුම් රැසක් සමඟ පිතිකරණ ලැයිස්තුවේ වෙනසක් – චන්දිමාල් කියයි

2932

2021 T20 ලෝක කුසලානය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (10) එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පැමිණියා. හෙට පැවැත්වෙන පළමු පුහුණු තරගයට පෙර ශ්‍රී ලංකා කඩුලු රකින පිතිකරු දිනේෂ් චන්දිමාල් අද (11) මෙසේ මාධ්‍ය වෙත සිය අදහස් පැවසුවා.