WATCH – සරණාගතයෙකු ලෙස පැමිණ ඔලිම්පික් රන් දිනූ නෙදර්ලන්ත ශූරිය

503

2020 ඔලිම්පික් උළෙලේ කාන්තා මීටර් 1,500, 5,000 සහ 10,000 ඉසව්වල පදක්කම් දිනා ගනිමින් ඔලිම්පික් ඉතිහාසය වෙනස් කළ නෙදර්ලන්ත ක්‍රීඩිකා Sifan Hassanගේ ක්‍රීඩා දිවිය පිළිබඳව තොරතුරු කෙටියෙන්.