Watch – දසුන් – අවිශ්ක සබඳතාවය සහ ලහිරුගේ ජවයෙන් ශ්‍රී ලංකාව ගොඩයයි – පිටියේ කතා

6419

ඕමානය සහ ශ්‍රී ලංකාව අතර පැවති පළමු විස්සයි විස්ස තරගයේ දී ශ්‍රී ලංකාවට ලකුණු 19ක ජයක්. අවිශ්ක සහ දසුන්ගෙන් සුපිරි පිතිකරණයක්. ශ්‍රී ලංකා A සහ ශ්‍රී ලංකා 19න් පහළ සංචිත දෙක නම් කරයි. අබුඩාබි T10 වලට ශ්‍රී ලංකාවෙන් 8ක්. මේ ඔක්කොම තොරතුරුවල ඇතුලාන්තය ගැන දැනගන්න ThePapare.com ක්‍රීඩා මාධ්‍යවේදී සචින් දනංජය සහ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක ජෙහාන් මුබාරක් සහ ThePapare.com ක්‍රිකට් කළමනාකරු දමිත් වීරසිංහ අන්තර්ජාලය හරහා සිදු කළ පිටියේ කතා වැඩසටහන බලන්න.