Video – තිබෙන අත්දැකීම් වලට වඩා තිබෙන දක්ෂතාවය ගොඩක් හොඳ අවියක් | Sri Lanka Squad for T20 World Cup – Expert Analysis

963

එළඹෙන ඔක්තෝබර් මාසයේ දී පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය අද (12) නිල වශයෙන් මාධ්‍ය වෙත නිකුත් කෙරුණා. මේ එම සංචිතය ගැන ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් දෙපලක් වන ෆර්වීස් මහරූෆ් සහ ජෙහාන් මුබාරක් ThePapare.com ක්‍රීඩා මාධ්‍යවේදී සචින් දනංජය සමඟ එක්ව සිදු කළ විශේලේෂනාත්මක කතා බහයි.