Video – ශ්‍රී ලංකාව ODI Super League ලකුණු සටහනේ ඉහළට රැගෙන ගිය සුවිශේෂී ජය | SLvSA – 3rd ODI: Cricketry

721

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ඊයේ (7) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති තෙවැනි තරගයෙන් ලකුණු 78ක ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුනා. මේ එම තරගය ගැන ThePapare.com ක්‍රිකට් කළමනාකරු දමිත් වීරසිංහ ගෙන එන Cricketry වැඩසටහන.